“ඩොලර් මිලියන 2.5ක් හැකර් කෙනෙක්ගේ පිට දාලා හොරකම් කරලා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රකාශ…
Category: Local News
මහනුවරට මිලියන 200ක අධි තාක්ෂණික ඩිජිටල් රෝගී ප්‍රතිකාර යන්ත්‍ර 2ක් ස්ථාපිත කරයි – මුත්‍රාශ ගල් ඉවත් කිරිමත් පහසු වෙයි
මහනුවර ජාතික රෝහලට විශාල අඩුවක්ව පැවති අධි තාක්‍ෂණ ඩිජිටල් රෝගී ප්‍රතිකාර යන්ත්‍ර 2 ක් එම රෝහලේ…
අනුර මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් වෙන්නේ කවද්ද – උදය ගම්මන්පිල අහයි
“මාලිමා ආණ්ඩුව බලයට පත් වීමට පෙර මෙවැනි සිද්ධියක් අපට වාර්තා වෙන්නේ නෑ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. මෑතකදී අනාවරණය වූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “බහුපාර්ශ්වික ණය හැර අනෙකුත් සියලු ණය ගෙවීම් නතර කර ඇති විට ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියාවට විතරක් ණය ගෙව්වේ ඇයි?” යනුවෙන් ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය. මුදල් මාරු කර යැවූ ගිණුම සම්බන්ධයෙන් සැක පළ කළ ඔහු, “ඒ නිසා මාරු කර යැවූ ගිණුම පැලවත්තේ ගිණුමක්ද කියන සාධාරණ සැකය තියනවා” යනුවෙන් කීය. “මෙතරම් බරපතල වංචාවක් විපක්ෂය විසින් හොයලා කියනකම් ආණ්ඩුව සඟවාගෙන හිටියේ ඇයි? හොර හිතක් තිබ්බ හින්දනේ මේක මෙච්චර කල් සඟවාගෙන හිටියේ” යනුවෙන් ඔහු ආණ්ඩුවට චෝදනා කළේය. පාර්ලිමේන්තුවෙන් මෙම වංචාව සඟවාගෙන සිටීම නිසා “අනුර ජනාධිපතිතුමා මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් වෙන්න කවදාද” යනුවෙන් ගම්මන්පිල මහතා වැඩිදුරටත් විමසා සිටියේය.
ඩොලර් මිලියන 02ක් හැකර්වරු ගත් සිද්ධියට ශ්‍රි ලංකාවේ සහායට එනවා – ඕස්ට්‍රේලියාව නිවේදනය කරයි
ශ්‍රී ලංකාව විසින් ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 2.5 ක ණය වාරිකය සම්බන්ධයෙන් සිදුව…
රනිල්ගේ සැත්කම 65 කරා නම් 75 දී විතර repair එනවා, 77දී කරපු නිසා අවුරුදු 20ක් ශ්‍රී ලංකාව සුරක්ෂිතයි – වජිර කියයි
“බය වෙන්න එපා රනිල් මැතිතුමා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති…
හිරුට ටෝක් දෙන්න කලින් හෘද සාක්ෂියට තට්ටු කරලා අහපල්ලා මේ ගෙවල් හදන සල්ලි උඹලගේද කියලා – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
“මාධ්‍යට අත තියන්න එන්න එපා උඹලා ඉස්සෙල්ලම හැකර්ලා ටික හොයාගනිල්ලා” යනුවෙන් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේය.…
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29 කැඳවීමට මහාධිකරණය නියෝග කරයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව මැයි මස 29…
ගල් අඟුරු කොමිසම ඊයේ සිට වැඩ අරඹයි – කාර්යාලය අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටුවයි
2009 වසරේ සිට මේ දක්වා සිදු කර තිබෙන සියලු ගල් අගුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම…
හිරු නාලිකාවට එරෙහිව ඇමති ලාල්කාන්තගේ පැමිණිල්ල අද සලකා බලනවා – TRCය දැනුම් දෙයි –
හිරු රූපවාහිනි නාලිකාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා , ඉදිරිපත් කළ පැමිණිල්ල අද(23) සළකා බලන…
මහ බැංකුවේ සිදුවීම අහඹුවක් නොවේ. හොරකමක් – මුදල් ඇමති වහා ඉල්ලා අස් විය යුතුයි – තිස්ස කුට්ටිආරච්චි කියයි
“මහ බැංකුවේ සිදුවීම අහඹුවක් නොවේ. හොරකමක්” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. මහ…
මෙරට පුද්ගලයින්ගේ ආයු කාලය ඉහළට යයි
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් පසුගිය වසර 15ක කාලය තුළ මෙරට ජනතාවගේ ආයු කාලය ඉහළ ගොස් ඇති…
සුරේෂ් සලේ ත්‍රස්ථවාදීන්ට පල්ලි පෙන්වා දීමේ චෝදනාවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා – කොටුව මහේස්ත්‍රාත් කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව…