කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති,…
Author: iri news
විදුලි බිල 20%-30%කින් අඩු කළ යුතුයි – මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි
විදුලි බිල සියයට 20 ත් – 30 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව විදුලි ගාස්තු…
දුරකථන පැකේජවල මිල ගණන් වැඩිකළ බවට පළවන වාර්තා අසත්‍යයි – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන…
ජනපති අනුර අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය දෙවන නිල විදෙස් සංචාරය ලෙස අද රාත්‍රියේ දී චීනය බලා…
ජපානයට ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි
ජපානයේ නිරිතදිග ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනයක්…
ගුරු වෘත්තිය රටේ ඉහළම වැටුප් තල 10 අතරට ගේන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා – කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ
ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ…
ජනතාව නැවත වරක් රැවටීම ගැන කණගාටුයි – සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
වර්තමාන රජයට බලය ලබා දී ජනතාව නැවත වතාවක් රැවටීමකට ලක්වුණු බවත් ඒ පිළිබඳ කණගාටු වන බවත්…
බීමත් රියදුරන් 35 දෙනෙකුට පොලිසිය රුපියල් 935,000ක දඩ මුදල් ගහයි
කොළඹ කුරුඳුවත්ත පොලිස් වසමේ සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් 35 දෙනෙකුට රුපියල් 935,000ක දඩ මුදලක්…
නායකකම් පසුව බේරා ගමු – මුලින් එකතු වෙලා ඡන්ද දිනාගෙන ඉමු – රනිල් සජිත්ට කියයි
පක්ෂ නායකත්වය ගැන නොසිතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව ඉදිරි මැතිවරණ සදහා…
සෑම කිලෝමීටර් 25කටම නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිළි හදන්න ආණ්ඩුව සූදානම් වෙයි
ඉදිරියේදී සෑම කිලෝමීටර් 25කටම නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිළියක් ඉදිකරන බව මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය…
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට රජය තීරණය කරයි
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද…
ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3000 කට පෙනීම ලබා දෙයි
2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.…