දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සදහා වන්දි අනුමත කිරීමට රුපියල් ලක්ෂයක් සහ රුපියල් ලක්ෂ දහයක්…
Category: Local News
රනිල් හරි දක්ෂයි කියලා කියනවා නේ, එහෙනම් මේ රට මේ තත්වෙට වැටුණේ කොහොමද? – ඩඩ්ලි සිරිසේන
රටේ වත්මන් ආර්ථික පරිහානිය සහ ඊට වගකිවයුතු හිටපු පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවන් දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රකට…
ඉතිහාසයේ පළමු වතාවට අපනයන ආදායම අප්‍රේල් මාසයේ පමණක්, ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ඉක්මවයි
2026 වසරේ අප්‍රේල් මාසය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා කැපී…
බුදු දහම රැකගත යුත්තේ අන්‍යාගමිකයන්ගෙන් නොව හාමුදුරුවරුන්ගෙන්මයි – පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමි
වර්තමානයේ බුදුදහම ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ අන්‍යාගමිකයන්ගෙන් හෝ ගිහියන්ගෙන් නොව, ශාසනය තුළ සිටින ඇතැම් භික්ෂූන්…
ඔප්පු වෙලා නැතුව අටමස්ථානය අපිට එපා කරවනවා – කොටපිටියේ රාහුල අනුනාහිමි
මේ තරම් බුදු දහමට විරුද්ධව කථාකරන අපහාස කරන ධර්මයට විරුද්ධව ධර්මය විකෘති කරන මහා සංඝ රත්නයට…
2022 ට වඩා ආර්ථිකය ශක්තිමත්,නැවත ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවීමට ඉඩක් නෑ – ජාත්‍යන්තර ෆිච් සොලුෂන් කියයි
මෑත කාලීනව දුර්වල වූ ශ්‍රී ලංකා රුපියල වසර අවසන් වන විට යළි ශක්තිමත් වනු ඇතැයි, ජාත්‍යන්තර…
අනුරාධපුර දැරියගේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද රැස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ (Women Parliamentarians’ Caucus) 16 වන රැස්වීම අද (2026 මැයි 25) පස්වරු 1.00 ට…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනියි
රණවිරු සැමරුමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට ගිය විමල් වීරවංශ විශේෂ පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් කොළඹ කොටුවෙන් නොමිලේ රෝද පුටු සේවාවක් ඇරඹෙයි
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ගමන් බිමන් වඩාත් පහසු කිරීම වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ විශේෂ…
ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරයේ අගය රුපියල් 333 දක්වා තවදුරටත් පහළ බසියි
ශ්‍රි ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය අඛණ්ඩව තෙවන දිනටත් පහත බැස තිබේ. සම්පත් බැංකුවේ…
නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මාලිගාවත්ත ප්‍රදේශයේ දේපළ, රජයේ නිසි තක්සේරුවට වඩා ඉතා අඩු මුදලකට ශිරන්ති…